Kitchen
ඩෙවල් චිකන් සහ කජු
මේවා අවශ්‍යයි-:
කටු ඉවත් කළ කුකුල් මස් -500g
කොටු කපාගත් ලොකු ලූනු -50g
කොටු කපාගත් ලීක්ස් කොළ -50g
චොප් කරගත් තලාගත් සුදු ලූනූ තේ හැඳි -2
චොප් කරගත් තලාගත් ඉඟුරු තේ හැඳි -1
ගම් මිරිස් තේ හැඳි -1
රස කාරක
සීනි තේ හැඳි -1
කොන් ෆ්වර් මේස හැඳි -6
සෝයා සෝස් මේස හැඳි -1
කජු මඳ -50g
පිළියෙළ කරන ආකාරය-:
මුලින්ම කුකුල් මස් අඟලේ ප්‍රමාණයට කොටු කපා ගම් මිරිස් ,කෝන්ෆ්වර් ,බිත්තර හොඳින් දමා සීසන් වෙන්නට තබන්න.
බඳුනකට
තෙල් දමා රත්වූ විට එයට ඉඟුරු , සුදු ලූනූ, අනෙත් සියලුුම එළවළු වර්ග දමා
තෙම්පරාඳු කරන්න.(තක්කාලි හැර ) තෙම්පරාදු කරගත් මිශ්‍රණයට සෝයා සොස් ,සීනි
හා තක්කාලි මිශ්‍ර කරන්න.කලින් සීසන් කරගත් කුකුල් මස් ගැඹුරු තෙලෙන් බැඳ
ගන්න.
කජුද එම තෙලෙන්ම බැඳගෙන බැඳගත් කුකුල් මස් හා කජු සාදා ගත් සොස් මිශ්‍රණය සමඟ කලවම් කරගෙන උණු උණුවෙන්ම කෑමට ගන්න.
Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks